1. ශ්‍රමිකයින් තමන්ට හිමි නෛතික අයිතිවාසිකම් දැන ගත යුතුය. උදාහරණයක් ලෙස ගෙවීම් සහිත ප්‍රසූත නිවාඩු (දින 60), දිනකට පැය 08ක උපරිම සේවා කාලය සහ සතියකට පැය 48ක උපරිම සේවා පැය ගණන, ගෙවිම් සහිත ලෙඩ නිවාඩු, අතිකාල දීමනාව සාමාන්‍ය පැයක වේතනය මෙන් පස් ගුණයක් බව වැනි කරුණු (1955 සේවක පනතට අනුව).

 

 

2. මැලේසියානු ආයෝජන ප්‍රවර්ධන අධිකාරිය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා නිෂ්පාදන ක්ෂේත්‍රය, ඉදිකිරීම්, වැවිලි කර්මාන්ත, කෘෂි කර්මාන්ත, සේවා ක්‍ෂේත්‍ර හා ගෘහ සේවාව වැනි අංශ ඔස්සේ ලබා දේ. මෙම අධිකාරිය මගින් ලැයිස්තුගත කර ඇති රටවල් වල ශ්‍රමිකයින් හට පමණක් ඉහත සඳහන් ක්‍ෂේත්‍රයන්හි සේවය කිරීමට ඉඩ සැළසේ.

 

3. සංක්‍රමික ගෘහ සේවකයින් අනිවාර්‍යයෙන්ම ඉන්දුනිසියාව, තායිලන්තය, කාම්බෝජය, පිලිපීනය, ශ්‍රී ලංකාව යන රටවල් වලින් පමණක් විය යුතුය.

 

4. මැලේසියාවේ ආගමන දෙපාර්තමේන්තුව එරට සේවය සඳහා එන ශ්‍රමිකයන් හට වැදගත් තොරතුරු ලබා දේ. සම්පූර්ණ කළ යුතු ලිපි ලියකියවිලි අවශ්‍යතා, අවසර ලත් රටවල ලැයිස්තු අයදුම්කිරීමේ ක්‍රම පටිපාටිය රට තුළට ගොඩ බස පසු අනුගමනය කළ යුතු ක්‍රමවේද හා අනුමැති බලපත්‍ර කල් දීර්ඝ කිරීම සම්බන්ධ තොරතුරු මෙයට ඇතුළත් වේ. 

 

5. මැලේසියාව තුළ ප්‍රයෝජනවත් විය හැකි ආයතන හා සේවා සපයන්නන් හා සමඟ සම්බන්ධ වන ආකාරය. 

Organisation

Contact

Malaysian Trades Union Congress (MTUC)

 

MTUC-ILO MIGRANT WORKERS RESOURCE CENTRE (MRC)-

MRC-central region (Selangor/Kuala Lumpur):

Tel: (603)80242953 /(603)80242955 (O) Hotline : 016-2118024

Wisma MTUC 10-5,Jalan USJ 9/5T, Subang Jaya,47620, Selangor

MRC –northern region (Penang):


Tel: (604)3981175(O)

Kongres Kesatuan Sekerja Malaysia (Malaysian Trades Union Congress) MRC Penang

No 2965,Jalan Prai,Taman Inderawasih,13600,Prai,Pulau Pinang

 

MRC-southern region (Johor)

Mohd Salleh Bin Ahmad(MRC Officer) 012-5238256

Kongres Kesatuan Sekerja Malaysia (Malaysian Trades Union Congress) MRC Penang

No 2965,Jalan Prai,Taman Inderawasih,13600,Prai,Pulau Pinang

https://web.facebook.com/MigrantResourceCentreMRC?_rdc=1&_rdr

http://www.mtuc.org.my/

 

Electrical Industry Workers’ Union (EIWU)

Telephone number: -(603) 5633 5244 , (603) 5633 5243

Location: No55-2, Jalan SS15/8A , Subang Jaya 47500, Selangor

 

National Union of Drink Industry Workers Peninsular Malaysia

Telephone number:   (603) 9284 3846  Email:   nudiwhq@gmail.com

 

National Union of Transport Equipment & Allied Industries Workers (NUTEAIW)

Telephone number: 603-55192421 or 603-55193860

 

Location: No. 30 A, Jalan Utas A, Section 15, 40000 Shah Alam. Selangor Darul Ehsan

 

Archdiocesan Office of Human Development (AOHD)

– Migrant Outreach Programme

 

Ms Josie 016 635605

Migrant 88

https://www.facebook.com/Migrant88/

North South Initiative

Adrian 012-2900756     , Anne 014- 2498003, (603 )79310741 (o)

Location :  A-2-7, Pusat Pwrdagangan Seksyen 8,  8/1 Jalan Sg. Jernih, 46050 Petaling Jaya, Selangor

https://www.facebook.com/northsouthinitiative/

website: www.nsinitiative.net

Migration Working Group

Ms Sumitha Kishna 0126845091

https://www.facebook.com/MWGMalaysia/

Non Residents Nepali Association(NRNA)

Khagindra Neupane 012 -4444312

Penang Diocese Migrant Ministry(PDMM)

Peter Barnabas  014-3485733

Penang Stop Human Trafficking Campaign

James 016 4846042

Persatuan Sahabat Wanita Selangor (PSWS)/

Friends and Women Organization

 

(603) 87378380

http://www.persatuansahabatwanita.org/ http://persatuansahabatwanita.blogspot.my/

TENAGANITA WOMENS FORCE

(603) 77703671/ 91

www.tenaganita.net

Email: glorene.a@tenaganita.net /general@tenaganita.net

Facebook: https://www.facebook.com/tenaganita/?ref=hl /

  https://www.facebook.com/Tenaganita-118940961488415/?ref=hl

Women’s Aid Organisation (WAO)

: (603) 7956 3488 WAO Hotline or 018 988 8058 (SMS/Whatsapp)

http://www.wao.org.my/