ඔබගේ රැකියා ඒජන්සි ආයතනය සොයන්න
ඔබගේ රැකියා ඒජන්සි ආයතනය සොයන්න
ඒජන්සි ආයතන ඇගයීම්
ඒජන්සි ආයතන ඇගයීම්
අපගේ උපදේශකයින් විසින් සිදු කරන ලද නවතම ඒජන්සි ආයතන ඇගයීම් පරීක්ෂා කරන්න. ඔබ වැනි අනෙකුත් ශ‍්‍රමිකයන්ගේ අත්දැකීම් දැන ගන්න. ඔබගේ අත්දැකීම් බෙදා දෙන්න.
අප ආයතනය ගැන
අප ආයතනය ගැන
රෙක්රූට්මන්ට් ඇඩ්වයිසර් (ශ‍්‍රම උපදේශක) යනු ලොව පුරා පැතිර පවතින රැකියා ඒජන්සි හා විදෙස් රටවල රැකියා කරන / කිරීමට බලය ශ‍්‍රමිකයින් උදෙසා රැකියා වාතාවරණය ඇගයීම්, සේවක අයිතීන්, විවිධ කාලීන ක්ෂේත‍්‍ර ඔස්සේ තොරතුරු ලබා දෙන සේවාවකි. හොඳම උපදේශකයින් වන්නේ අත්දැකීම් වලින් පිරිපුන් අන් ශ‍්‍රමිකයන්ය.
ඒජන්සි ආයතනයක් සොයන්න
ඒජන්සි ආයතනයක් සොයන්න
රෙක්රූට්මන්ට් ඇඩ්වයිසර්හි රැකියා ඒජන්සි ආයතන 10,000කට වැඩි සංඛ්‍යාවක් ලැයිස්තු ගත වී ඇත. එම ඒජන්සි ආයතන සම්බන්ධයෙන් සේවා ලබා ගත් ශ‍්‍රමිකයන්ගේ ඇගයීම් හා සටහන් මෙහිදී දැන ගත හැක.
ඒජන්සි ආයතනයක් ඇගයීමට ලක් කරන්න
ඒජන්සි ආයතනයක් ඇගයීමට ලක් කරන්න
ඔබ සේවාවන් ලබා ගත් රැකියා ඒජන්සි ආයතනය ඇගයීමට ලක් කරන්න. එම ආයතනය සම්බන්ධව ඔබගේ අත්දැකීම් අන් ශ‍්‍රමිකයන් හට බෙදා දෙන්න. හොඳම උපදෙස් ලබා දිය හැක්කේ අත්දැකීම් වලින් පිරිපුන් ඔබ වැනි සේවකයන් බව අපගේ බලවත් විශ්වාසයයි. මෙමගින් ඔබ අපගේ රැකියා උපදේශකයකු ලෙස සැළකේ.
Modus ng agency na ito ang magpadala nang magpadala ng mga worker abroad na hindi tinitingnan ang status ng mga employer doon. Madalas ibenta ng mga employer doon sa ibang employer ang mga worker sa halagang 15000 riyal kada tao na babayaran naman ng worker sa kanilang bagong employer ng hulugan. Maaaring may sabwatan na ito sa agency sa Pilipinas para mas makakuha sila nang mas malaki. BEWARE! FOR YOUR AWARENESS!