සම්මුතිය

වලංගු කිරීම

වලංගු කළ වර්ෂය

සංක්‍රමික සේවකයින් උදෙසා වූ සම්මුතිය

නැත

අදාළ නොවේ

ILO C181 

පුද්ගලික රැකියා නියෝජිත ආයතන උදෙසා වූ සම්මුතිය

නැත

අදාළ නොවේ

ILO C097 

සේවා නියුක්තිය සදහා සංක්‍රමණය උදෙසා වූ සම්මුතිය

නැත

අදාළ නොවේ

ILO C143 

සංක්‍රමණික සේවකයින් උදෙසා වූ සම්මුතිය

නැත

අදාළ නොවේ

ILO C189 

ගෘහස්ථ සේවකයින් සඳහා වූ සම්මුතිය

නැත

අදාළ නොවේ

ILO C029 

බලහත්කාරයෙන් සේවාවේ යෙදවීම් සම්බන්ධයෙන් බලපවත්වන සම්මුතිය

ඔව්

1957නොවැමබර් 17

ILO C105 

බලහත්කාරයෙන් සේවයේ යෙදවීම් අහෝසි කිරීමේ සම්මුතිය 

ඔව්

1958 ඔක්තෝබර් 13

 

 මූලාශ්‍රය: නොර්ම්ලෙක්ස් සහා එක්සත්ජාතීන්ගේ සම්මුති එකතුව