සම්මුතිය

වලංගුභාවය

වලංගුකල වසර

සියලු සංක්‍රමික ශ්‍රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට රැකවරණය ලබාදීම සදහා වු අන්තර් ජාතික සම්මුතිය - එක්සත් ජාතීන්ගේ සංවිධානය. 

නැත 

අදාළ නැත

අසාධාරණ හේතුන් මත කාන්තාවන්ට වෙනස් ලෙස සැළකීම තුරන් කිරීමේ සම්මුතිය (සීමා සහිතව)- එක්සත් ජාතීන්ගේ සංවිධානය. 

ඔව් 

2002 

ILO C181 - පුද්ගලික රැකියා 

නියෝජිත ආයතන උදෙසා වු සම්මුතිය. 

නැත 

අදාළ නැත

ILO C097 - සේවා නියුක්තිය සදහා සංක්‍රමණය උදෙසා වු සම්මුතිය.  

නැත 

අදාළ නැත

ILO C143 - සේවකයින් උදෙසා වු සම්මුතිය අමතර නියමයන්. 

නැත 

අදාළ නැත

ILO C107 - සංගම ගෘහස්ථ සේවකයින් උදෙසා වු සම්මුතිය. 

නැත 

අදාළ නැත

ILO C029 - බලහත්කාරයෙන් සේවයේ යෙදවීම සම්බන්ධවෙන් බලපවත් වන සම්මුතිය. 

ඔව් 

1981

ILO C095 - වේතන සුරැකීම සඳහා වු සම්මුතිය. 

නැත 

අදාළ නැත

මූලාශ්‍රය: නෝර්ම්ලෙක්ස් සහ එක්සත් ජාතින්ගේ ගිවිසුම් එකතුව