පිලිපීනය (2007) 

පිලිපීන ජනරජය හා බහරේන් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවාවන්හි සහයෝගිතාවය උදෙසා ඇති කරගත් ගිවිසුම. 

 

නේපාලය (2008) 

මෙහි කම්කරුවන් සහ රැකියාවන් වලට අදාල පුහුණු කටයුතු ගැන කරුණු අන්තර්ගතයි. 

 

ශ්‍රී ලංකාව (2009) 

සංක්‍රමික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්වල රැකවරණය උදෙසා නියමයන් අන්තර්ගතයි. ශ්‍රී ලංකාවේ සහ බහරේනයේ වෘත්තීය සමිති අතර ඇති කරගත් ගිවිසුමකි.