∎ මොරොක්කෝව - 1981 අන්තර්ජාතික ගිවිසුම: කටාර් රාජ්‍යය තුළ සේවය සඳහා මොරොක්කෝ ජාතික සේවකයන් අලුරෑතින් බඳවා ගැනීම පාලනය කිරීම. 

 

∎ ටියුනීසියාව - 1981 අන්තර් ජාතික ගිවිසුම: කටාර් රාජ්‍යය තුළ සේවය සඳහා ටියුනීසියානු ජාතික සේවකයින් අලුරෑතින් බඳවා ගැනීම පාලනය කිරීම. 

 

∎ සූඩානය 1981 අන්තර් ජාතික ගිවිසුම - කටාර් රාජ්‍යය තුළ සේවය සඳහා සූඩානු ජාතික සේවකයින් අලුරෑතින් බඳවා ගැනීම පාලනය කිරිම. 

 

∎ සෝමාලියාව 1987 අන්තර් ජාතික ගිවිසුම - කටාර් රාජ්‍යය තුළ සේවය සඳහා සෝමාලියානු ජාතික සේවකයින් අලුරෑතින් බඳවා ගැනීම පාලනය කිරීම. 

 

∎ ඉන්දියාව 1985 අන්තර් ජාතික ගිවිසුම - කටාර් රාජ්‍යය සහ ඉන්දියාව අතර ශ්‍රමිකමිකයින්ගේ සේවා නියුක්තිය, කළමනාකරණය හා සම්බන්ධ කරුණු.  

 

∎ පිලිපීනය 1994 අන්තර් ජාතික ගිවිසුම - පිලිපීන ශ්‍රමිකයින්ගේ සේවා නියුක්තිය කටාර් රාජ්‍යය තුළ සම්බන්ධ කටයුතු. 

 

∎ සිරියානු ආරාබි ජනරජය 2009 අන්තර්ජාතික ගිවිසුම - කල් ඉකුත් වී ගිය සේවා බලපත්‍ර සහිත හෝ රටේ ආරක්ෂාවට ප්‍රතිවිරුද්ධ හැසිරීම් පෙන්නුම් කරන සේවකයින් නැවත හරවා යැවීම සඳහා කටාර් රාජ්‍යයට ඇති වරම දක්වන අමතර කෙටුම් පතකි.

 

∎ සිරියානු අරාබි ජනරජය 2008 අන්තර් ජාතික ගිවිසුම 

මෙම අවබෝධතා ගිවිසුම මගින් රටවල් දෙකක් අතර පවතින සහයෝගිතාව, අත්දැකීම් හුවමාරුව තොරතුරු හා අධ්‍යයන කටයුතු මතු දැක්වෙන අංශ ඔස්සේ ක්‍රියාත්මක රෑවේ. 

1. ශ්‍රම බලකාය නිරීක්ෂණය 

2. සේවා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්ව පසුබිම 

3. සේවක සම්බන්ධතා 

 

∎ සූඩානය, 2011 අන්තර් ජාතික ගිවිසුම 

කටාර් රාජ්‍යය හා සූඩානය අතර ආගමනය වන සේවකයන්ගේ කටයුතු විධිමත් කිරීම / පාලනය කිරීම සඳහා වූ අමතර කෙටුම්පතකි. මෙමගින් කල් ඉකුත් වී ගිය සේවා බලපත්‍ර සහිත හෝ රටේ ආරක්ෂාවට ප්‍රතිවිරුද්ධ හැසිරීම් පෙන්නුම් කරන සේවකයින් නැවත හරවා යැවිම සඳහා කටාර් රාජ්‍යයට ඇති වරම දැක්වේ. 

 

∎ පෙර යුගොස්ලොවේ මැසිඩෝනියානු ජනරජය, 2011, අන්තර් ජාතික ගිවිසුම. 

මෙම ගිවිසුම මගින් කටාර් රාජ්‍යය තුළ මැසිඩෝනියානු පුරවැසියන් අලුරෑතින් සේවය සඳහා බඳවා ගැනීම පිණිස බලපවත්වනු ලබන කොන්දේසි සහ ක්‍රියා පටිපාටිය දැක්වේ. 

 

∎ චීන සමූහාණ්ඩුව, 2011 අන්තර්ජාතික ගිවිසුම - කටාර් රාජ්‍යය තුළ චීන ජාතික සේවකයින් යොදවා ගැනීම උදෙසා වූ සම්මුතිය වලංගු කරන මෙම ගිවිසුම 23.06.2008 දින ඩෝහා හිදී අත්සන් තබන ලදී. රෑ 

∎ නේපාලය, 2012, අන්තර්ජාතික ගිවිසුම - නේපාලික ශ්‍රමිකයින් සේවා සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමේ අමතර ක්‍රියා පටිපාටි වලංගු කිරීම උදෙසා වූ ගිවිසුමකි. මෙය 2008.01.20 දින ඩෝහා හිදී අත්සන් තබන ලදී. 

 

∎ ගැම්බියාව, 2012 අන්තර්ජාතික ගිවිසුම - කටාර් රාජ්‍යය තුළ ගැම්බියා ජාතික සේවකයින් යොදවා ගැනීම උදෙසා වූ ගිවිසුම වලංගු කරන මෙම ගිවිසුම 2010.05.05 දින ඩෝහා හිදී අත්සන් තබන ලදී. 

ඉතියෝපියාව, 2012 අන්තර්ජාතික ගිවිසුම - ඉතිපියෝපියානු ජාතික සේවකයින් කටාර් රාජ්‍යය තුළ සේවය සරෑඳහා යෙදවීම පිළිබද වු ගිවිසුමකි. 


∎ ඇල්බේනියාව, 2015 අන්තර්ජාතික ගිවිසුම - ඇල්බේනියානු ජාතික සේවකයින් කටාර් රාජ්‍යය තුළ සේවය සඳහා යොදා ගැනීම පාලනය කිරීම උදෙසා වේ.