ඔබගේ සේවා භාවිතා කරමින් ඔබේ අත්දැකීම් මත පදනම්ව ඔබගේ බඳවාගැනීම් නියෝජිතායතන සමාලෝචනය කරන්න. ඔබගේ සමාලෝචනය කම්කරුවන්ට අයිතිවාසිකම්වලට ගරු කරන, නිවැරදිව බඳවා ගන්නකුට වෙනත් කම්කරුවන්ට උපකාර කරනු ඇත. ඔබගේ සමාලෝචනය සැබැවින්ම ගණන් ගනු ලැබේ!

රැකියාවේ යෙදවීම සඳහා අවශ්‍ය තොරතුරු

රැකියා ලබා දීම සඳහා වූ ගාස්තු/අයකිරීම් හා සම්බන්ධ වියදම්

පහත සඳහන් ගාස්තු/අය කිරීම් හා වියදම් රැකියාව ලබා ගැනීමේදී මට දැරීමට සිදුවුනි

රැකියාවට පෙර පුහුණුව/අනුගතවීම

රැකියාවට පෙර පුහුණුවේදී මා හට පහත සඳහන් තොරතුරු ලබා දුනි

රැකියා කොන්ත‍්‍රාත්තුව

රැකියාව ආරම්භ කිරීමට ප‍්‍රථම මා හට රැකියා කොන්ත‍්‍රාත්තුව ලබා දුනි
රැකියා කොන්ත‍්‍රාත්තුව ලියා තිබුණේ මා හට තේරෙන භාෂාවකිනි.
ඉතා පැහැදිලි ලෙස පහත සඳහන් කරුණු රැකියා කොන්ත‍්‍රාත්තු සඳහන් කොට තිබුණි

රැකියා වාතාවරණය

මාගේ ගුවන් ගමන් බලපත‍්‍රය හා අනෙකුත් පෞද්ගලික ලියකියවිලි ලබා ගත්තේ
මා හට පොරොන්දු වූ රැකියාව ලදිමි
මා හට පොරොන්දු වූ වේතනය /වැටුප ලදිමි
සාධාරණ දින සීමාවක් තුළ පෙර දැනුම් දීමකින් මා හට රැකියාවෙන් අස්වීමට ඉඩ ප‍්‍රස්තාව සළසා තිබුනි.
මා හට සාමාජිකත්වය ලබා ගැනීමට වෘත්තීය සමිතියක්/සේවක සංගමයක් තිබුණි

සේවකයාගේ ඇගයීම

මා නැවත වතාවක් මෙම රැකියා ඒජන්සි ආයතනයේ සේවාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි
මම නැවත වතාවක් මාගේ රැකියා ආයතනය/සේවාදායකයා වෙත රැකියාවට යාමට බලාපොරොත්තු වෙමි
රැකියාවක් සඳහා නැවත විදේශගත වීමේදී මම මෙම රටටම යාමට බලාපොරොත්තු වෙමි

Others

Sectors