ඔබගේ රැකියා ඒජන්සි ආයතනය සොයන්න

Workers
ඒජන්සි ලැයිස්තුව

 ඒජන්සි ආයතන ඇගයීම්

 අපගේ උපදේශකයින් විසින් සිදු කරන ලද නවතම ඒජන්සි ආයතන ඇගයීම් පරීක්ෂා කරන්න. ඔබ වැනි අනෙකුත් ශ‍්‍රමිකයන්ගේ අත්දැකීම් දැන ගන්න. ඔබගේ අත්දැකීම් බෙදා දෙන්න.

ඒජන්සි ආයතනයක් ඇගයීමට ලක් කරන්න

අප ආයතනය ගැන

 රෙක්රූට්මන්ට් ඇඩ්වයිසර් (ශ‍්‍රම උපදේශක) යනු ලොව පුරා පැතිර පවතින රැකියා ඒජන්සි හා විදෙස් රටවල රැකියා කරන / කිරීමට බලය ශ‍්‍රමිකයින් උදෙසා රැකියා වාතාවරණය ඇගයීම්, සේවක අයිතීන්, විවිධ කාලීන ක්ෂේත‍්‍ර ඔස්සේ තොරතුරු ලබා දෙන සේවාවකි. හොඳම උපදේශකයින් වන්නේ අත්දැකීම් වලින් පිරිපුන් අන් ශ‍්‍රමිකයන්ය.

වැඩිදුරටත් කියවන්න

ඒජන්සි ආයතනයක් ඇගයීමට ලක් කරන්න

ඔබ සේවාවන් ලබා ගත් රැකියා ඒජන්සි ආයතනය ඇගයීමට ලක් කරන්න. එම ආයතනය සම්බන්ධව ඔබගේ අත්දැකීම් අන් ශ‍්‍රමිකයන් හට බෙදා දෙන්න. හොඳම උපදෙස් ලබා දිය හැක්කේ අත්දැකීම් වලින් පිරිපුන් ඔබ වැනි සේවකයන් බව අපගේ බලවත් විශ්වාසයයි. මෙමගින් ඔබ අපගේ රැකියා උපදේශකයකු ලෙස සැළකේ.

වැඩිදුරටත් කියවන්න