බඳවා ගැනිමේ උපදේශක    (recruitment advisor)  යනු ඔබ විසින් විදේශ රැකියාවන් සොයමින් සිටින විට බඳවා ගැනීමේ නියෝජිතායතන සහ සේවක අයිතිවාසිකම් පිළිබඳ තොරතුරු වෙත ඔබ හට පහසු ප්‍රවේශය සලසා දෙන රැකියා නියුක්ති සමාලෝචන පීඨිකාවකි. වඩාත්ම හොඳ උපදේශකයින් වන්නේ අත්දැකිම් සහිත අනෙකුත් සේවකයින්ය.

 

  1.  සේවක සමාලෝචනයන් මත පදනම්ව බදවා ගැනිමේ නියෝජිතායතන වල  ශ්‍රේණිගත කිරීම  පරික්ෂා කරන්න.
  2. ඔබ සේවයේ යෙදි සිටිමට ඇති ස්ථානයේ ඔබගේ අයිතිවාසිකම් පරික්ෂා කරන්න.
  3.  ඔබගේ අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති විට සහාය ඉල්ලා සිටින්න.

 

ඔබ සියළු දෙනා හට යහපත් නව රැකියාවක් ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු         

අනුදේශ සහ කොන්දේසි

සේවකයන් විසින් බඳවා ගැනීමේ නියේජිතායතනයන් පිලිබඳව සමාලෝචනයක් ලිවීමේදී, පහසු කිරිමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරිමේදි හා වංචා අනාවරණය කිරීමේදි අනුගමනය කළ යුතු සේවක සමාලෝදනය සදහා වූ මාර්ගෝපදේශය අපගේ අනුදේශ හා කොන්දේසි තුල ඇතුලත්ය.

වියාචනය

බඳවා ගැනිමේ උපදේශක වෙබ් අඩවිය යථාර්ථයක් බවට පත් කර ගැනිමට හැකි වුයේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සම්මේලනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ සංවර්ධනය සහ සහයෝගිතාවය සඳහා වු ස්වටිසර්ලන්ත නියෝජිතායතනයේ මූල්‍යාධාර හේතුවෙනි.

බලහත්කාරයෙන් සේවයේ යෙදවීම නතර කිරීම

විවිධ රටවල වෘත්තිය සමිති වලින් සැදුම්ලත් අපගේ කණ්ඩායම විසින් ‘බඳවාගැනීමේ උපදේශක’ පීඨිකාව සකස් කොට ඇති අතර, සේවකයින් ආරක්ෂා කොට ඔවුන්ගේ වෘත්තිය සමිති අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ බඳවාගැනීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ජා.ක.ස. සාධාරණ බඳවාගැනීම් සඳහා වූ පොදු මූලධර්ම හා මෙහෙයුම් මාර්ගෝපදේශයන් මත පදනම්ව සාධාරණ’ බඳවාගැනීම් ක්‍රියාවලි අනුගමනය කරන බඳවා ගැනීමේ නියෝජිතායතන ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

Analysis of recruitment reviews (KENYA)

The analysis report prepared by Caroline Mugalla the Executive Secretary of East African Trade Union Confederation (EATUC) focused on key findings, conclusion, lessons and way forward. As at the time of analyzing web platform report, 479 reviews had been shared by Kenyan migrant workers.