සම්මුතිය |
වලංගු භාවය |
වලංගු කළ වර්ෂය |
සියලු සංක්රමික ශ්රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිණිස වු අන්තර්ජාතික සම්මුතිය - එක්සත් ජාතීන්ගේ සංවිධානය. |
ඔව් |
1996 |
අසාධාරණ හේතු පදනම්ව කාන්තාවන් වෙත වෙනස් ආකාරයකින් සැලකීම තුරන් කිරීම. එක්සත් ජාතීන්ගේ සංවිධානය. |
ඔව් |
1981 |
ILO C181 පුද්ගලික රැකියා ඒජන්සි ආයතන සඳහා වූ සම්මුතිය |
නැත |
අදාළ නැත |
ILO C097 සේවා නියුක්තිය සඳහා සංක්රමණය උදෙසා වූ සම්මුතිය. |
නැත |
අදාළ නැත |
ILO C143 සංක්රමික සේවකයන් සඳහා වූ සම්මුතිය (අමතර නියමයන්). |
නැත |
අදාළ නැත |
ILO C189 ගෘහස්ථ සේවකයින් සඳහා වු සම්මුතිය. |
නැත |
අදාළ නැත |
ILO C029 බලහත්කාරයෙන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් බලපවත්වන සම්මුතිය. |
ඔව් |
1950 |
ILO C105 බලහත්කාරයෙන් සේවයේ යෙදවීම අහෝසි කිරීමේ සම්මුතිය. |
ඔව් |
2003 |
ILO C095 වේතන සුරැකීම සඳහා වූ සම්මුතිය |
ඔව් |
1983 |
මූලාශ්රය: නෝර්ම්ලෙක්ස් සහ එක්සත් ජාතීන්ගේ සම්මුති එකතුව