රෙක්රූට්මන්ට් ඇඩ්වයිසර් (ශ‍්‍රම උපදේශක) යනු ලොව පුරා පැතිර පවතින රැකියා ඒජන්සි හා විදෙස් රටවල රැකියා කරන / කිරීමට බලය ශ‍්‍රමිකයින් උදෙසා රැකියා වාතාවරණය ඇගයීම්, සේවක අයිතීන්, විවිධ කාලීන ක්ෂේත‍්‍ර ඔස්සේ තොරතුරු ලබා දෙන සේවාවකි.

‘බඳවා ගැනිමේ උපදේශක‘ සකස් කොට සංවර්ධනය  කොට ඇත්තේ විවිධ රටවල වාත්තිය සමිති එකතුවක් විසිනි. බඳවා ගැනීමේ උපදේශක සතුව සම්බන්ධිකරණ කණ්ඩායම් 4 ක් ඇත. (මේ වන විට පිලිපීනය, ඉන්දුනිසියාව, නේපාලය සහ මැලේසියාව)  එක් එක් රට තුළ ක්‍රියාත්මක වෙනත් සංවිධාන කිහිපයක් සමග එක්ව අප කණ්ඩායම විසින් ජා.ක.ස  පොදු මූලධර්ම හා මෙහෙයුම් මාර්ගෝපදේශයන් මත පදනම්ව සාධාරණ ලෙස බඳවා ගැනෙනු පිණිස සේවක අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය  ඉහළ දැමීම සහ බඳවාගැනීමේ උපදේශක තුළින් සාධාරණ ලෙස බඳවා ගැනීම් පිළිබඳ කරුණු හුවමාරු කර ගැනීම හා ඉගෙනීම දිරිමත් කිරීමේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා සේවකයින් වෙත ගමන් කරයි.

හොඳම උපදේශකයින් වන්නේ අත්දැකීම් වලින් පිරිපුන් අන් ශ‍්‍රමිකයන්ය.

1.     සේවක සමාලෝචනයන් මත පදනම්ව බදවා ගැනිමේ නියෝජිතායතන වල    ශ්‍රේණිගත කිරීම  පරික්ෂා කරන්න.
2.    ඔබ සේවයේ යෙදි සිටිමට ඇති ස්ථානයේ ඔබගේ අයිතිවාසිකම් පරික්ෂා කරන්න.
3.     ඔබගේ අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති විට සහාය ඉල්ලා සිටින්න.

ඔබ සියළු දෙනා හට යහපත් නව රැකියාවක් ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු 

ඔබ දැන ගත යුතු

කම්කරුවන්ගේ කතා

අයිතිවාසිකම් උල්ලං of නය කිරීමේ වඩාත් පොදු අවස්ථා මෙහි කියවන්න

වැඩිදුරටත් කියවන්න

සාධාරණ බඳවා ගැනීම්

සාධාරණ බඳවා ගැනීම සියලු කම්කරුවන්ට ඇති අයිතියකි

වැඩිදුරටත් කියවන්න

සම්බන්ධ වි සිටින සංවිධාන

‘බඳවා ගැනිමේ උපදේශක‘ සකස් කොට සංවර්ධනය  කොට ඇත්තේ විවිධ රටවල වාත්තිය සමිති එකතුවක් විසිනි
 

වැඩිදුරටත් කියවන්න

What you should know!

Technology and Labour Migration

How can technology help to improve migrant workers' recruitment process?

Read blog here

Fair Recruitment Campaign

Check out our Newsletter now!

Read more

Disclaimer

The realization of the RecruitmentAdvisor website was made possible through...

Read more