Recruitment Advisor
Find the best recruitment agency for your job abroad

හැඳින්වීම

‘බඳවාගැනිමේ උපදේශක‘ (Recruitment Advisor) යනු ඔබ විදේශ රැකියාවක් සොයමින් සිටිනා විට බඳවා ගැනීමේ නියෝජිතායතන සහසේවක අයිතිවාසිකම් පිළිබඳ තොරතුරු වෙත ඔබ හට පහසුවෙන් ප්‍රවේශය සලසා දෙන ගෝලීය බදවා ගැනීමේ සහ රැකියා නියුක්ති සමාලෝචන පීඨිකාවකි. වඩාත්ම හොඳ උපදේශකයින් වන්නේ අත්දැකිම් සහිත අනෙකුත් සේවකයින්ය. වැඩි විස්තර >

බඳවා ගැනීමේ අපදේශක (Recruitment Advisor) තුළ බඳවා ගැනීමේ නියෝජිතායතන 10,000කට අධික සංඛ්‍යාවක් ලැයිස්තුගත කොට ඇත. සේවකයින් විසින් සිය සමාලෝචනයන් හරහා බඳවා ගැනිමේ නියෝජිතායතන පිළිබඳ දක්වන ලද අදහස් මෙයින් ඔබට දැක ගත හැකිය.