ජෝර්දානය (2006) 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2007) 

ගෘහස්ථ සේවකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකි. 

 

කටාර් (2008) 

 

බහරේන්, ජෝරාදානය සහ කුවේටය (2009) 

සංක්‍රමික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් රැකවරණය සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ බහරේන්, ජෝර්දානය සහ කුවේට් රටවල වෘත්තීය සමිති අතර ඇතිකරගත් ද්විපාර්ශවික සහයෝගීතා ගිවිසුම්. 

 

ඉතාලිය (2011) 

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්විපාර්ශවික සහයෝගීතා ගිවිසුම ශ්‍රමික සංක්‍රමණය සම්බන්ධ කටයුතු වලට අදාළ වේ. 

 

ඕමානය (2012) 

 

කොරියානු ජනරජය (2012) 

 

සෞදි අරාබිය (2014) 

24/11/2014 දිනැති අමාත්‍යවරුන්ගේ කවුන්සීලයේ යෝජනා අංක 64 ගෘහස්ථ සේවකයන් සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සෞදි අරාබියාවේ කම්කරු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යංශය අතර ඇතිකරගත් සහයෝගීතාව අනුමත කරන ලදි. 

 

2014 නීති ආඥා අංක 42 ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ඇතිකරගත් සේවකයින් බඳවා ගැනීම සහ ශ්‍රමබලකාය ප්‍රවර්ධනය කිරීම උදෙසා වූ කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුම වලංගු කරන ලදි. 

 

ස්විට්සර්ලන්තය (2018) සංක්‍රමණික කටයුතු වලට අදාල වන හවුලක් පිහිටුවීම සඳහා ස්විස්ටර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම.