සම්මුතිය

වලංගු භාවය

වලංගු කළ වර්ෂය

සියලු සංක්‍රමික ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිණිස වු අන්තර්ජාතික සම්මුතිය - එක්සත් ජාතීන්ගේ සංවිධානය.

ඔව් 

1996

අසාධාරණ හේතු පදනම්ව කාන්තාවන් වෙත වෙනස් ආකාරයකින් සැලකීම තුරන් කිරීම. එක්සත් ජාතීන්ගේ සංවිධානය. 

ඔව්

1981

ILO C181 පුද්ගලික රැකියා ඒජන්සි ආයතන සඳහා වූ සම්මුතිය 

නැත 

අදාළ නැත

ILO C097 සේවා නියුක්තිය සඳහා සංක්‍රමණය උදෙසා වූ සම්මුතිය.

නැත

අදාළ නැත 

ILO C143 සංක්‍රමික සේවකයන් සඳහා වූ සම්මුතිය (අමතර නියමයන්).

නැත 

අදාළ නැත 

ILO C189  ගෘහස්ථ සේවකයින් සඳහා වු සම්මුතිය. 

නැත

අදාළ නැත 

ILO C029 බලහත්කාරයෙන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් බලපවත්වන සම්මුතිය.

ඔව් 

1950

ILO C105  බලහත්කාරයෙන් සේවයේ යෙදවීම අහෝසි කිරීමේ සම්මුතිය.

ඔව් 

2003

ILO C095  වේතන සුරැකීම සඳහා වූ  සම්මුතිය

ඔව් 

1983

 

මූලාශ්‍රය: නෝර්ම්ලෙක්ස් සහ එක්සත් ජාතීන්ගේ සම්මුති එකතුව